Thursday, June 16, 2016

මලණුවණි

                         
ලපේ හන්ගමින් පුරසඳවැණුවාට
ඔපේ පොත්තෙ විතරයි පුන්පොහොරෑට
ලිපේ පුළිගුවත් තනියම දෙයිපාට
අපේ මළණුවන් රැවටුණි දෝකාට

  
මලේ පිරෙන රොන් ඇති මල්වරදාට
ලොලේ කර වහති නිලමැස්සොත්ඊට
හැලේ මිලින වී කුසුමත් පෙතිපාට
මලේ, නාඩපන් මල උබෙනූනාට
  
සිනේ රූ පෙමින් විසිතුරුකෙරුවාට
උණේ ගැනෙන හැටි විරහව ආදාට
සෙනේ දිය සොයා කතරේදිව්වාට
අනේ මිරිගුවෙන් පල නැහැතිබහාට
  
ගෙලේ පෙම නමින් මාලයබැඳුනාට
මලේ, මොකද ගෙල සිරකරගෙනඊට
පැලේ පහන වෙත ඉගිලෙනමෙරුවාට
සිලේ උණුහුමයි හිටියේපරහාට
  
මැවී වැදිරියක් ,ජනපදකලණීට
දැවී නැවුණු ලෙස, පතිවතතිබුණාට
නොවී කුමරියක්, බඹසර නැතිමෑට
සෙවීමට රුවක් ලොව හැකිවෙදකාට
  
ඇඟේ අවුලුවන් හිමිකමකීවාට
"නගේ, මතු සසර උබ මගෙ "පැතුවාට
සගේ රැළ උබෙන් "යළි එනු" යැද්දාට
නැගේ ගිනි කදන් මතු උපදින දාට
  
ළයේ පිපුන පෙම් මල්පරවූවාට
දියේ නෙළුම ලෙස පිපියන්හැමදාට
වියේ සිදුර දුටු කණකැස්බෑවාට
මයේ මළනුවන් අරුතක් දෙයිඊට
  

7 comments:

  1. "Love Burns"


    Never thought I'd see her go away
    She learned I loved her today
    Never thought I'd see her cry
    And I learned how to love her today
    Never thought I'd rather die
    Than try to keep her by my side

    Now she's gone love burns inside me
    Now she's gone love burns inside me
    Now she's gone love burns inside me

    Nothing else can hurt us now
    No loss, our love's been hung on a cross
    Nothing seems to make a sound
    And now it's all so clear somehow
    Nothing really matters now
    Now we're gone and on our way

    Now she's gone love burns inside me
    Now she's gone love burns inside me
    Now she's gone love burns inside me

    She cuts my skin and bruise my lips
    She's everything to me
    She tears my clothes and burns my eyes
    She's all I want to see
    She brings the cold and scars my soul
    She's heaven sent to me

    Now she's gone love burns inside me
    Now she's gone love burns inside me
    Now she's gone love burns inside me

    Never thought I'd leave you like the way I do, yeah
    Kiss my love and I wish you're gone
    You can kiss my love and I wish you're gone
    Never thought I'd leave you like the way that I do
    Kiss my love and I wish you're gone
    You can kiss my love and I wish you're gone
    Now she's gone love burns inside me
    Now she's gone love burns inside me
    Now she's gone love burns inside me

    Songwriters
    HAYES, PETER / TURNER, ROBERT / JAGO, NICHOLAS

    Published by
    Lyrics © Warner/Chappell Music, Inc.


    ReplyDelete
  2. කියන්න දෙයක් නැහැ බන්.
    හරිම ශෝචනීය සිදුවීමක්..

    මොනා කරන්නද?
    ආදර අන්ධයි ලු නේ..
    මෝඩකමට බෙහෙත් නැහැල්ලුත් නේ.

    කවිය නම බොහොම ලස්සනයි..

    ReplyDelete
  3. ලස්සනයි කවිය .

    මලේ පිරෙන රොන් ඇති මල්වර දාට
    ලොලේ කර වහති නිලමැස්සොත් ඊට
    හැලේ මිලින වී කුසුමත් පෙති පාට
    මලේ, නාඩපන් මල උබෙ නූනාට

    හිතට දැනුණා ....

    ReplyDelete
  4. ලස්සනයි කවිය .

    මලේ පිරෙන රොන් ඇති මල්වර දාට
    ලොලේ කර වහති නිලමැස්සොත් ඊට
    හැලේ මිලින වී කුසුමත් පෙති පාට
    මලේ, නාඩපන් මල උබෙ නූනාට

    හිතට දැනුණා ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මෙතු

      Delete